Thursday, January 8, 2015

මංගල Post එක.

කොහොමද යාලුවනේ..ඇත්තටම මේ බ්ලොග් එක හදල දැන් අවුරුදු කීපයක් ගතවෙලා. මේ චන්ද ප්‍රතිපල කොහොමද බලන්න ඉන්නගමන් තමයි මට මේ වැඩේ පටන්ගන්න හිතුනේ. ඇත්තටම කියනවා නම් පහුගිය කාලෙ ගොඩක්ම ගොඩක් මගේ නිදහසත් නැති වෙල තිබුනෙ. හිතනව මේ අලුත් අවුරුද්දේ මට නිදහසේ වැඩ ටික කරගෙන බ්ලොග් එකත් නිඩහසේ ලියාගන්න පුලුවන් වෙයි කියල.
                      මගේ ජීවන අත්දැකීම් , මං දැකපු ලස්සන දේවල් , ඒවගෙම  අවලස්සන උනත් වැදගත් කියල හිතෙන දේවලුත් ඔයලත් එක්ක බෙදාගන්න හිතගෙන තමයි මං මේක ලියන්නේ .මං හිතන විදිහ ටිකක් අමුතුයි කියල යලුවො කියනව. ......ඇත්තටම කිව්වොත් බොඩිමේ බැජාලා කියන්නෙ නම්,උඹෙ card එක උඹට හරියටම හරි... අලියෙක් වගෙ හිටියට චුටිම චුටි මාලුවෙක් ගෙ මොලයක් තම තියෙන්නෙ කියල. වෙලවකට මගෙ hitch එකත් ඒකම කියනවා. ඔයලත් බලන්නකො ලියන එවායින් එහෙම පෙනවද කියල...කොහොම උනත් වෙනසක් කරන්න Try කරන්නම්...

    11:15ත් වෙල මද්‍යම රාත්‍රියට කලින් දෙනව කිව්ව පළවෙනි තැපල් ඡන්ද ප්‍රතිඵලය තාම නෑ....

 මෛත්‍රීපලනයක් හම්බුනත් , සුබ අනාගතයක් ලබුනත් ඔයලාට ජයවේවා කියල මෙ පොස්ට් එක එවර කරන්නම්..දිගටම ලියන්න ආසවත් හිතෙ තියගෙන. 

No comments:

Post a Comment