Sunday, January 11, 2015

තාත්තා උනත් මා බත සරි කරන...අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින

ඹයාලුවනේ, මම මේට අවුරුදු 4කට කලින් මේ සිංදුවට මේ සරල වීඩියෝ එක දාල youtube එකට upload කලේ. අවුරුදු 4 ට 125 000 කට වඩා පිරිසක් මේක බලල තියෙනව. comments ටික දැක්කාමත් හිත පිරෙනවා. මගේ අලුත් බ්ලොග් එකට එන අයටත් මේක රසවින්දින්න මේ සිංදුව මම එකතුකරන්නෙ. අපේ පන්ඩිත් අමරදේව මහත්තය ගායනා කරන මේ අමරණීය ගීතය රස විදින්න. අපිටත් අම්මල තාත්තල ඉන්නව , අපිත් අම්මල තත්තල වෙනව , සමහර විට දැනටමත්.ඉතින් මේ විදිහට හිතන්න පුලුවන්නම්.....නිදහස් අදහස් comment එකක් විදිහට ට්කතු කරල යන්න අමතක කරන්න එපා.

No comments:

Post a Comment